Malsarani Logo

Post එකක් දාලා හෝ නැතුව (මේ ටික කියවන්න මුලින්ම 👇)

1. ඔයා Post එකක් දානවා නම්

වෙබ් අඩවියේ Post එකක් දාන්න මල්සරණි ට Whatsapp මැසේජ් එකක් දාන්න (075 691 9841). Post එක දැම්මට පස්සෙ ඔයාගෙ Post එකට කැමති අය "ඔබගේ දැන්වීමට කැමති අය" කොටසේ ඇත. ඔයාට ලබා දෙන Code එකෙන් Account එකට log වෙලා බලන්න පුලුවන්. එහි කෙනෙකු සම්බන්ධ කර ගැනීමට අදාල Code එක මල්සරණිට කියන්න 🥰

ඔයාගේ Post එක දාන්නේ වෙබ් අඩවියේ විතරයි. face cover කරල දාන්නෙ. TikTok දාන්න ඔනි නම් ඒකත් කියන්න.

2. ඔයා Post එකක් දාන්න අකමැති නම්

මුලින්ම ඔයා Whatsapp හරහා මට මැසේජ් එකක් දාන්න ඕනි. එකට අදාල තොරතුරු ඔයාට ගන්න පුලුවන්.

ඔයාට මේ ක්‍රම දෙකම උනත් Try කරන්න පුලුවන්. ඔයා මට මැසේජ් කරද්දි කියන්න කොයි විදිහටද ඔයා කැමති කියල.

මල්සරණි සම්බන්ධ කර ගන්න

Get in touch with Malsarani through WhatsApp